Ads 468x60px

Tuesday, February 23, 2010

මහ ගොඩක් අමුණා යවමු.....

ඉ-තැපැලෙන් නම් ඉතින් ඇමුනුමක් කරණවනම් මෙගා බයිට් විසිපහකට විතර සීමා වෙනව නේ ඒත් මෙ ක්‍රමයෙන් නම් ලොකු ලේඛණයක් වුනත් අමුනා යවන්න පුලූවන් බලමු කොහොමද කියල කරන්න ඔ්න මෙච්චරයි මෙන්න මෙ සබැඳිනේ ගිහින් තමන්ගේ ඊ-මෙල් ලිපිනය දීල ලියා පදිංචිවෙන්න

පසුව තමන්ගේ ඊ-මෙල් එක වෙත ගොස් ලියා පදිංචිය තහවුරු කිරීම සඳහා ඔවුන් එවා ඇති සබැඳිය ඔස්සේ ගොස් පහත පරිදි ගිණුම වෙත පිවිසිය හැක පසුව එහි ඇති වෙත නැමැති ස්ථානායහි ලබන්නාගේ ලිපිනය සටහන් කොට බ්‍රවුස් නැමැති බොත්තම මගින් තම පරිගණකයේ ඇති ලේඛණයක් ලබා දිය යුතුය පසුව එය මඳ වෙලාවකින් ඇමිනෙනු දැක ගත හැක සබ්මිට් බොත්තම මගින් එය යොමුකල හැක
ඔබත් උත්සාහ කර බලන්න




No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...