Ads 468x60px

Tuesday, February 23, 2010

කෙටි පණිවිඩ වෙනුවට දිග පණිවිඩ

ජංගම දුරකථන වල කෙටිපණිවිඩ මගින් හිතේ හැටියට හිතේ ඇති දේ පැවසීමට නොහැකි බව අපි දනිමු ඉතින් දැන් ඔබට ඒ කෙටි පණිවිඩ වෙනුවට දිග පණිවිඩ යැවීමට හැකියාව උදාවී ඇත එය කෙසේද යත් ඒ සඳහා මූලික අවශ්‍යතා ලෙස ලබන්නාගේ ජංගම දුරකථනයේ එම්.එම්.එස් සේවාව සක්‍රීය කොට තිබීම අනිවාර්ය වෙ එමෙන්ම මොබිටෙල් ඔනෑම දුරකථනයකටද ඩයලොග් පසුගෙව්ම් සේවාවන් සඳහාද ලේඛන යැවිය හැකි.

කලයුත්තේ ඔබගේ පරිගණකයේ නෝට් පෑඩ් (notepad) නම් වැඩසටහන විවෘතකර එහි හිතේ ඇති දේ හිතේ හැටියට ලියන්න පසුව එය කැමති නමකින් කැමති ස්ථානයක සුරක්ශිත කරන්න
පසුව පහත සඳහන් සබැදියෙන් හෝ ඔනෑම නොමිලයේ එම්.එම්.එස් යැවිය හැකි වෙබ් අඩවියක් මගින් එම නෝට් පෑඩි මගින් සකස් කල ටෙක්ස්ට් ලේඛනය අදාල දුරකථන වෙත යොමු කල හැක

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...