Ads 468x60px

Wednesday, February 24, 2010

පරිගණකය සුද්ද කරමු

පරිගණකය සුද්ද කරමු
ඔබගේ පරිගණකයේ අනවශ්‍ය ලේඛන තැන්පත් විම නිසා වෙගය අඩු වීම සහ ඉඩ කඩ අවම වීම වැනි ආබාධයන්ට ලක්විය හැක පරිගණකය දිගු කලක් භාවිතා කිරීමෙ දී එහි තැන්පත් වන තාවකාලික කාලික ගොනු හෝ සහයොගතා ගොනු හේතුවෙන් මෙවන් ආබාධයන් ඇතිවෙ එම අනවශ්‍ය ගොනු ඉනත් කිරීම කළහැකි වැදගත් මෘදුකාංගයක් ඔබට හදුන්වා දෙන්නට මා අදහස් කළේය බොහෝ දෙනෙක් දැනටමත් භාවිතා කරන මෙම වැඩසටහන සීක්ලීනර් Ccleaner නම් වෙ.
කළයුත්තේ එම වැඩසටහන පරිගණකයෙ ස්ථාපනය කරගැනීමයි. ඒසඳහා පහත සබැඳිය භාවිතා කළහැක.
Download Ccleaner

පසුව එම වැඩසටහන විවෘත කර එහි ඇති අවස්ථාව බාවිතා කිඑිම මගින් පරිගණකයේ සියලුම අනවශ්‍ය ගොනු ඉවත් කරගත හැක .



පසුව එම වැඩසටහන විවෘත කර එහි ඇති අවස්ථාව බාවිතා කිඑිම මගින් පරිගණකයේ සියලුම අනවශ්‍ය ගොනු ඉවත් කරගත හැක .

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...