මනුස්සකම වියණුව ආම්භ කර අදට හරියටම වසරක් වෙනව...මීට වසරකට පෙර ජීවිතය අතින් ගත් අශාන් මල්ලිගෙ අදහසක් අනුව තමයි මම මේ වියණුව ආරම්භ කළේ මුලින්ම මෙවැනි දෙයක් කිරීමට අදහස දුන් කෙනාට ස්තුතිය පුදකර සිටින එක යුතුකමක් නේ ... ඒ වගේම එදා ඉඳල අදවෙනකම් මනුස්සකම පරිහරණය කල සියලුදෙනාටත් හද පිරි ස්තුය! ඒ වගේම නිතරම අසභ්‍යය වචනයන් භාවිතා කරමින් විවිධ කොමෙන්ටු ඉදිරිපත් කර මට දිරිදුන් ඒ සියලු දෙනාටත් විශේෂයෙන් මාගේ අඩවියේ යාවජීව සාමාජිකයින්ටත් හද පතුලෙන්ම නැගෙන ස්තුය පුදකරමි. එසේම ලාංකීය සිතිවිලි සහ කොත්තු යන සින්ඩි වෙත මාගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටින්නෙමි.
Cover Story - කවරයේ කථාව ෴
1 day ago












සුභ පැතුම්...!
ReplyDeleteජයවේවා
ReplyDeleteමගේ සුභ පැතුම් තිසර අයියා. අදනේ දැක්කේ ඔයා අවුරුද්දක්ම බ්ලොග් ලියලා කියලා... තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ReplyDelete