Ads 468x60px

Wednesday, March 23, 2011

දුන්න පොරොන්දු ඉටුකරපල්ලා....

දහසක් පොරොන්දු අහිංසක මිනිසුන්ට වපුරපු අපේ දේශපාලන හැත්ත අද ජයග්‍රහණයෙන් උදම්ව ජයපැන් බොමින් ජයඝොස නඟමින් පාර පුරා පෙළපාලි යති...අහිංසක මිනිසුන්ද ඔවුන්ට අද ඔල්වරසන් දෙමින් බලු කුක්කන් සේ ඔවුන් පිටුපස ගමන් කරති එහෙත් තව නොබෝ දිනකින් සිදුවන දේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිත සුපුරුදු ලෙසට පත් වන අතර අරුන්ගේ සාක්කුවල රුපියල් දහස් ගනන් පිරෙන්නේ ඒ පස්සෙන් ගිය මිනිස්සුන්ගේ රටේ සියලුම මහජනතාවගේ සල්ලි වලිනි....අඩුම තරමින් ඔවුන් ගහන මාටියා පාරටවත් හරියන්නට ජනතාවට සේවයක් කරනවානම් දුක නැත. ජනතාවට සේවය කරන්නට එන බව පවසමින් ගැසූ ඒ පොරොන්දු ඉටු කිරීමට දැන් ඔබට කාලය එළඹ ඇත..



කෙසේ වුවත් අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කාලය එළඹ ඇත.දිනපු එකාලා සියල්ල එක්වී අපේ අසරණ මිනිසුන් ගොඩ ගැනීමට අදිටන් කර ගත යුතුය. පසුගිය කාලය තුල ඒ තාප්ප මත මනුස්සකමට දිස්වුන ඒ සිනාව හැම දාම රැක ගන්නට මේ දේශපාලන හැතිකරයට හේතුවාසනා වේවා!


3 comments :

  1. උබට පිස්සුද මචන්???
    ජන්ද කලේ කියපුව කව්ද ගනන්ගන්නේ.
    අපි ජන්දෙ දුන්නේත් ඔය දුන්න පොරොන්දු ගෑන හිතලයෑ.ෆිට් ඵ්කටනේ.

    ReplyDelete
  2. මොනව ද දරුවො මේ කියන්නෙ. ලෝකෙ කොයි රටක හරි චන්ද පොරොන්දු ඉටු කරලා තියනවා යැයි ලෝක ඉතිහාසයම කියවලා බැලුවත් හොයාගන්න ඇහැකි වෙයි ද?!!

    ReplyDelete
  3. malli umba hari ban,,,lankawe inne inna tharamak gon ballo

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...