ඊයේ දිනයේ දිවයින පුරා දියත්කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අම්පාර උද්ඝෝෂණය අසාර්ථකම උද්ඝෝෂණ බවට පත්විය. හේතුව එම උද්ඝෝෂණයේදී ගෙන ගිය පෝස්ටර් වල තිබුණේ මෙවැනි වඳන්ය...... බඩුමිල අඩුකරපියව්!, පාන්කාලා හමාරයි!, පෙට්ට්‍රල් මිල අඩුකරව්, ඩීසල් මිල අඩුකරව්, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවතනු!.... වැනි වදන්ය බලා සිටි අයද මේවා දැක මවිතයට පත්විය... සිදුව ඇත්තේ උද්ඝෝෂණයට යාම සඳහා රැස්වසිටි පිරිසට උද්ඝෝෂණ ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පිරිසක් පැමිණ කඩිමුඩියේ පෝස්ටර් බෙදා දී ඇත තමන් ආවේ කුමකටදැයි කියාවත් හරි හැඩි නොදත් ජනතාව ඒවා ඔසවාගෙන අපේ ජනාධිපතිට බුදුබව ලැබේවා !, ඇමරිකාව බංගවේවා! ඔබාමා මකබෑවේවා! යූ.එන්.පී කොටි හවුලේ කපුවා ඇමරිකාවද ආදී වශයෙන් සටන් පාඨ කියමින් අර පෝස්ටර් උස්සන් යන්නට විය...නගරයේ මැද හරියට පැමිණෙත්ම එය දුටු නගරසභා මන්ත්‍රීවරුන් වහාම එම පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කළත් ඒවන විට වෙන්න ඔන හරිය සිද්ධවී හමාරය....මෙය ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය ක් බව බොහෝ දෙනාගේ අදහසයි......
Cover Story - කවරයේ කථාව ෴
1 day ago











පට්ටම සීන් එක.....
ReplyDeleteela
ReplyDeleteපට්ට පට පට.......
ReplyDelete