Ads 468x60px

Thursday, May 3, 2012

පැණි කොකිස්!

අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස්  මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි

මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම කොකිස් රස්නෙපිටම අරගෙන එහි මැදට (දාර දිගේ)  කිතුල් පැණි වත්කල යුතුයි එම කිතුල් පැණි පිටතට හැලීම වැලැක්වීම සඳහා රත්කරගත් සහල් පිටි ටිකක් එයට උඩින් එක්කළ යුතුයි....කිතුල් පැණි කොකිස් වලට උරාගත් පසු එහි රස කිව නොහැකි තරම්ය.


හදනහැටි කිව්වෙ- අරුණිකා දිල්හානි

3 comments :

  1. අරුනිකා

    අද තමයි
    මේක දෙන ගත්තේ ගෙදර ගියාම නෝනට කියන්න ඕන මේක
    අපේ පුතාල දෙන්නම කන්න කැමති ලංකාවේ කෑමක්
    සමන්

    ReplyDelete
  2. අරුණිකා දිල්හානි?? eyath dannawada owa hadanna.. lol

    ReplyDelete
  3. හ්ම් හ්ම්... නැන්දම්මා නේ කියල දීල තියෙන්නෙ...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...