Ads 468x60px

Friday, March 22, 2013

දැන් ඒකි මගේ නැන්දා බං....

ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල-

අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද?

ජනිත්- ඔව් බං....

අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද?

ජනිත්- ඇහුව බං ඇහුවා...

අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ?

ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව බං..

අමල්- ඉතින් උඹ උඹේ සල්ලිකාර මාමා ගැන කිව්වෙ නැද්ද?

ජනිත්- කිව්ව කිව්ව...

අමල්- ඉතින් ඒ කියලවත් කෙල්ල කැමති වුණේ නැද්ද?

ජනිත්- ඒ කියල තමයි කෙළව ගත්තෙ

අමල්- ඒ කියන්නෙ?

ජනිත්- මචං දැන් ඒකි මගේ නැන්දා වෙලා බං.....



7 comments :

  1. හඃ හඃ කෙල්ලෝ ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. කොල්ලො නම් එහෙම නෑ

      Delete
  2. දෙවෙනි පාරටත් කියෙව්වමයි මීටරේට ගියේ. :) (‍Y)

    ReplyDelete
  3. අමල්- ඉතිං යකෝ දැන් නැන්දට ට්‍රයි කරපියකෝ.මාමා කාරය චමින්ද කෙනෙක් නේද?

    ReplyDelete
  4. මෙහෙමත් වෙනන් පුළුවන් නේද?

    ජනිත්- වැඩක් නෑ මචං මාමා මට වැඩිය හැන්ඩ්සම්....

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...