ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල-
අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්රයි කරා නේද?
ජනිත්- ඔව් බං....
අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද?
ජනිත්- ඇහුව බං ඇහුවා...
අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ?
ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව බං..
අමල්- ඉතින් උඹ උඹේ සල්ලිකාර මාමා ගැන කිව්වෙ නැද්ද?
ජනිත්- කිව්ව කිව්ව...
අමල්- ඉතින් ඒ කියලවත් කෙල්ල කැමති වුණේ නැද්ද?
ජනිත්- ඒ කියල තමයි කෙළව ගත්තෙ
අමල්- ඒ කියන්නෙ?
ජනිත්- මචං දැන් ඒකි මගේ නැන්දා වෙලා බං.....
708 - දිඹුලාගල මතක සටහන් - 3
2 days ago
හඃ හඃ කෙල්ලෝ ඔහොමයි.
ReplyDeleteකොල්ලො නම් එහෙම නෑ
Deleteදෙවෙනි පාරටත් කියෙව්වමයි මීටරේට ගියේ. :) (Y)
ReplyDeleteටියුබ් ලයිට්
Deleteඅමල්- ඉතිං යකෝ දැන් නැන්දට ට්රයි කරපියකෝ.මාමා කාරය චමින්ද කෙනෙක් නේද?
ReplyDeleteපට්ට අයිඩියා එක
Deleteමෙහෙමත් වෙනන් පුළුවන් නේද?
ReplyDeleteජනිත්- වැඩක් නෑ මචං මාමා මට වැඩිය හැන්ඩ්සම්....