ලංකාවෙ ජංගම දුරකථන වලට නොමිලයේ ඇම්.ඇම්.ඇස් යවන්න දැන් ලේසියෙන්ම පුළුවන්
මොබිටෙල් දුරකථන සඳහා එම්.එම්.එස් සේවාව ලබාගැනීමට නම් පහත පරිදි උපදෙස් තෝරා ගතයුතුය
01) 222 අංකය අමතා ලැඛෙන උපදෙස් පිළිපදින්න එසේ ක්‍රියාත්මක කරගත නොහැකි උවහොත්,
02) 071275577 අමතා යෝජනා හා අදහස් නැමැති මෙනුවෙන් නිළධාරියකු අමතා ජී.පී.ආර්.එස් සේවාව සක්‍රිය කරන ලෙස දැනුම් දිය යුතුය පසුව ඔබගේ දුරකථන මාදිය ඔවුනට පැවසූ පසු ඔවුන් එවන කෙටිපණිවිඩය දුරකථනයේ ස්ථාපනය කරගත යුතුය
ඩයලොග් සම්බන්ධතායන් සඳහා පහත පරිදි උපදෙස් තෝරා ගතයුතුය
01) 077678678 අංකය අමථා ලැඛෙන උපදෙස් පිළිපදින්න
පරිගණකයේ තියන කිලෝබයිට් 200ට අඩු ඔනෑම ලේඛණයක් යවන්න පුළුවන් කරන්න තියෙන්නෙ මෙච්චරයි පහල දක්වා ඇති සබැඳිය වෙත යන්නකෝ
Tuesday, February 23, 2010
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...