පරිගණකයෙන් සිංදු අහන එක අපි හැමෝම කරන දෙයක් සමහර වෙලාවට හිතෙනව ශබ්දය ටිකක් වැඩි උනානම් කියල මීට වැඩිය ගුණාත්මක බවින් වැඩි උනානම් කියල ඉතින් අන්න ඒ වෙලාවට පාවිච්චියට ගන්න හොද වැඩසටහනක් තමයි මේ...මෙකෙන් ශබ්දය විවිධ ආකාරයෙන් වෙනස් කරන්න පුළුවන් ඒ වගෙම වින්ඩොස් මීඩියා ප්ලේයර් එක සමඟ හොදින් වැඩකරනව..කථා ඇති බා ගෙනම බලමු හොඳයිද කියල...
167. ප්රසංගයක් ද මේ ජිවිතය?
3 weeks ago
No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...