බොහෝ ආයතන වල සේවය කරන ලිපිකරුවන්ට සහ පාසල්වලට ඉතා වැදගත් වන මයික්‍රෝසොෆ්ට් එක්සෙල් වැඩසටහනක් ගැන කියන්න හිතුණෙ, මේක කරන්නෙ කොහෙමෙද කියල ගොඩක් අය අහන නිසා... අප ඒ සඳහා යොදාගන්නෙ DATEDIF Function එක. පහත දක්වා ඇති සකස්කරන ලද Function එක Excel sheet එකේ Cell (A2) එකක් මත ලියන්න A1 වෙත උපන් දිනයක් ඇතුල් කර අදට (පරිගණකයේ දිනයට) වයස නිවැරදි ලෙස දැනගන්න එසේම මෙහිදී තිබිය යුතු Date Format එක වන්නේ පරිගණකයේ ඇති Date Format එකයි
පරිගණකයේ දිනය වෙනුවට යම්කිසි ස්ථිර දිනයක් සඳහා වයස මැන බලන්නට අවශ්‍ය වූ විටක පහත සඳහන් පරිදි එම Function එක වෙනස් කල හැක
=DATEDIF(A1,"6/15/2010","y")&" years, "&DATEDIF(A1,"6/15/2010","ym")&" months, "&DATEDIF(A1,"6/15/2010","md")&" days"
29 years 8 months 15 days
ReplyDelete29 years 9 months 9 days
ReplyDeletemata nam wayasa 16.06.06
ReplyDeleteEla Ela Mata nam 20 years 1 months 1 days
ReplyDeleteඅෂාන් රවීන් අයියේ දැනට අවුරුදු 10 විතර කලින් වෙන්න ඇති නේද 20 ලැබුවේ...
ReplyDelete