Ads 468x60px

Thursday, February 28, 2013

වින්ඩොස් Boot Menu එක Edit කරන්න ඕනද?

ගොඩක් අයට තියෙන ගැටලුවක් නිසා මේ ලිපිය ලියන්න හිතුනා වින්ඩොස් 7,8 වගේම XP වලදි පවා බූට් මෙනු එක එන්න පුළුවන් අවස්ථා තියෙනව මෙහෙයුම් පද්දති දෙකක් ඇතුල් කරපු අවස්ථා වලදි නම් අනිවාර්යයෙන්ම බූට් මෙනු එක එනව මොකද එතනින් අපට අවශ්‍යය කරන මෙහෙයුම් පද්දතිය තෝරගන්න ඕන නිසා ඒ වගේ සමහර අවස්ථාවල එක මෙහෙයුම් පද්දතියක් තිබුණත් බූට් මෙනු එක පෙන්නන අවස්ථා අපි දැකල තියෙනව ඒ වගේ අවස්ථාවකදී ඒ බූට් මේනූ එක නොපෙන්වා කෙළින්ම මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් විශේෂ වැඩසටහනක් මඟින් එය පහසුවෙන්ම සිදුකළ හැක ඒ වැඩසටහන් අතර Easybcd කියන වැඩසටහන යෙදාගෙන හරිම සරලව ඒ කටයුත්ත සිදුකරගන්න පුළුවන් 
(Boot Menu)

කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැදියෙන් Easybcd බාගත කරල පහත පරිදි උපදෙස් තෝරගන්න එක



මෙන්න මේ වින්ඩෝ එකේදී පහසුකම් ගොඩක් තියෙනව බූට් මෙනු එක අනවශ්‍ය නම් Skip the Boot Menu කියන Option එක ටික් කරල Save Settings ලබා දෙන්න අනවශ්‍ය මෙනූ Delete කරදමන්න උනත් පුළුවන් ඉහත තියෙන  Delete බොත්තම භාවිතා කරල මේ වැඩසටහන දාගෙනම බලන්න කෝ ....

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...