පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව Media-fire, Rapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ ගබඩා කරන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ෆයිල් Share කිරීම සඳහාද මෙය යොදාගත හැක .
වෙනත් ඒවාට වඩා Upload-Download වේගය මෙහි ඉහළ මට්මක පවතින බව ද කිව යුතුයි. 2 GB දක්වා නොමිලයේ ධාරිතා අවකාශයක් ලබා දෙන අතර මෙම වැඩසටහන වෙනත් අය වෙත හදුන්වා දීම මඟින් එම අවකාශය 16 GB දක්වා ඉහල දමාගැනීමටද හැකියාව ඇත.
* මුලින්ම නොමිලයේ Dropbox ගිණුමක් ආරම්භ කළ යුතුය- Create an Account
* පහසුව සඳහා පරිගණකයේ ස්ථාපනය කළයුතු වැඩසටහන් ලබාගන්න- Click Here
Dropbox Local Folder Interface
Dropbox Online Interface
මටත් ඔය ගිණුමක් තියේ. ඩෙස්ක්ටොප් එකට සින්ක් කරගෙන...
ReplyDeleteඑළ
DeleteDrop box එකේ දාපු ෆයිල් වැඩි වාර ගණනක් ඩවුන්ලෝඩ් කරොත් එකවුන්ට් එක deactivate කරනව උන් :(
ReplyDeleteඑහෙමත් අවුලක් තියෙනව
DeleteGoogle Drive install karaganna..meeta wada hondai
ReplyDeleteGoogle Drive hamoma use karana aka... SkyDrive akath hodai a wage godak thiyanawa but Google drive better for Very Privet usage
Delete