අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....
සෙල්ලං පිස්තෝල අතැතිව
ආණ්ඩුවේ වැරදි වැඩ වලට ඒ වගේ ප්‍රතිචාර දැක්වීම වරදක්ද?
ReplyDeleteඅපෝ නෑ වරදක් නෙමෙයි.. එහෙම තමා කරන්න ඕන
Deleteමේ ආණ්ඩුවට විරුද්ධව සෙල්ලම් පිස්තෝල නම් හරි යන්නේ නැහැ,
ReplyDeleteරනිල් උන්නැහේ පිස්තෝලෙත් හංගගෙනම මග ඇරිය එකනම් සවුත්තු වැඩක්.
ReplyDelete