දන්නවනේ පපර බෑන්ඩ් කියන්නෙ මොනවද කියල.ඔය ක්‍රිකට් මැච් වලදි ,පෙරහැර වලදි එහෙම මොණර නැටුම සිංහ නැටුම වගේ නැටුම් නටන්නෙ මේ පපර බෑන්ඩ් ගහ ගහ නේ.. කතරගම පෙරහැරේදි නම් ඉතින් වැඩිපුරම තියෙන්නෙ පපර බෑන්ඩ් නේ.. ඔන්න උත්සව අවස්ථාවක දි නැටුම් තෙල් එහෙම ගහපු අයටත් මේක නියම තමා... ඒ වගේම නටන්න අකමැති අය වුණත් මේ සංගීත ඛණ්ඩ දැම්මොත් නම් ඉබේටම නැටවෙනව.ඔන්න එහෙනම් පහත තියෙන සබැඳියෙන් පපර බෑන්ඩ් සංගීත පොකුර බා ගන්න කෝ......
168. රවී
2 days ago












මමත් භාගත්තා
ReplyDeleteThanx bro.....
ReplyDeleteThanks a lot machan . Cheers .
ReplyDelete