මූණුපොත භාවිතාකරන පුද්ගලයන්ට දැන් Facebook Animation Emotions භාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇත ඒ සඳහා කළයුත්තේ පහත ඇති සබැඳියෙන් එම අඩවියට ගොස් එහි ඇති කුඩා වැඩසටහන බා ගෙන ස්ථාපනය කරගැනීමයි ඉන්පසු ඔබට චලනය වන Emotions මඟින් ඔබගේ අදහස කෙටියෙන් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ....
ආයුර් වේදීය ජ්‍යෝතිෂය . . .
2 weeks ago











No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...