දන්නවනේ මොනවද E-Book කියල අන්තර්ජාලයේ .PDF, .PPT, .DOC ක්‍රම වලට ගබඩාකර ඇති ලේඛණ සොයන්න Google වලින් පුළුවන් උනත් ටිකක් තටමන්න වෙනව මෙන්න මේ වගේ සයිට් එකකින් නම් වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන් පහල තියෙන සබැඳිය භාවිතා කරල සර්ච් කරල බලන්න
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago











No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...