ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක් කරන්නට මෙන්න කදිම වැඩසටහනක් මේක හදල තියෙන්නෙ Symantec ආයතනය මේකෙ නම තමයි Norton Utilities ඒ වගේම මේ වැඩසටහන Portable නිසා ඉතින් මෙහෙයුම් පද්දතියට බරකුත් නෑ නේ මෙහෙයුම් පද්දතියෙ ඇතිවී තිබෙන යම් යම් දෝෂ මෙමඟින් තරමක් දුරට නිවැරදි කරන්න පුළුවන් 100% නම් බෑ . පාවිච්චි කරල බලන්න හොඳනම් දිගටම පාවිච්චි කරන්න.
Subscribe to:
Post Comments
(
Atom
)
මේකෙන් සිස්ටම් එක ස්ලො වෙනවා කියන්නෙ ඇත්තද?
ReplyDeletePortable නිසා මෙහෙයුම් පද්දතියට බරක් නැති නිසා ස්ලෝ වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි රෙජිස්ට්රියෙ ඇති අඩුපාඩු යම් තාක් දුරට අවම කරන නිසා ස්පීඩ් එක ටිකක් වැඩිවෙන්න පුළුවන්...
ReplyDelete