යූ.ඇන් පීයට අරක් ගත් මහා යක්ෂයින් භූතයින් පළවා හැරීමට නැකැත් යෙදී තිබෙන ලබන මස 12 වන දින දුම්මල වරමින් සන්නද්ධ සාමාජිකයින් විසින් මහා යක්ෂයන් භුතයින් පළවා හරිනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි. දේවත්වයට ආසන්න වූ ඩී.ඇස් සේනානායක මහතාගෙන් ඇරඹි එක්සත් ජාතික පක්ෂය පසුකලෙක ජේ.ආර්, ප්‍රේමදාස වැනි මනුෂ්‍යයින් විසින් රැක ගත්තද මේවන විට එක්සත් ජාතික පක්ෂයට අරක්ගත් ඇතැම් මහා යක්ෂයින් ප්‍රේතයින් විසින් එය නැති භංගස්ථාන කොට හමාරය. රටේ ප්‍රභල විපක්ෂයක් නැති කොට ආණ්ඩුව ඉබාගාතයේ යෑම වැලැක්විය නොහැකිය "අම්මා නැති කලට අප්පා කවර කල" කිව්වලු මේ සැරේ අයවැය බැලුවම හිතාගන්න පුළුවන් නේ ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රතිපත්තිය...
Cover Story - කවරයේ කථාව ෴
1 day ago














