Ads 468x60px

Saturday, October 30, 2010

අන්තර්ජාලය තුල කුඩා දරුවන් ආරක්ෂිතද?

අන්තර්ජාලයේ සැරිසරන විට බලන වෙබ් අඩවි වලින් 25% වත් කුණුහරුප වෙබ් අඩවි බටහිර විවෘත සමාජීය ක්‍රමය අපේ සංස්කෘතියත් දැනටමත් බාගයක්ම ගිලගෙන ඉතින් මේ අන්තර්ජාලයේ ඇති අසභ්‍යය වෙබ් අඩවි වලක්වන්න අපේ ජනාධිපතිතුමාට තියා සක්කරයගෙ පුතා වයිමටත් බෑ.ඒව කොහොම වුනත් අපේ පුංචි එවුන් වත් මේකෙන් ආරක්ෂා කරගන්න එක හොදයි අපි නම් දැන් කොහොමත් නරක් වෙලානේ.
අන්තර්ජාලයේ අසභ්‍යය ‍වෙබ් අඩවි වලක්වන්න නියම පරිගණක වැඩසටහනත් මට හම්බ වුණා ඒ තමයි නෙට් නැනී (Net Nanny) මම දාල බැලුව මරු අපිට පුළුවන් ඕනම වචනයක් ඔස්සේ ඒම අඩවි සෙවීම වලක්වන්න උදාහරණයක් ලෙස කිව්වොත් අපිට අවශ්‍ය Nude කියන වචවන සහිත සියලුම වෙබ් අඩවි නවත්තන්න ඒකට ඒ වචනය ඇතුල් කලාම Nude කියන වචනය ගෑවිලාවත් තියන වෙබ් අඩවි දර්ශනය වීමෙන් වලක්වනව.කැමතිනම් හදුනාගත් වෙබ් අඩවි වුනත් නවත්වන්න පුළුවන් මේකෙ තියෙන තවත් පහසුකමක් තමයි කවුරුහරි තහනම්කරපු වචන හෝ අඩවි හොයන්න උත්සාහ කරලහරි තියනවනම් ඒව ඔක්කොම අපට පස්සෙ බලන්න පුළුවන් අපේ රහස් පදය නැත්නම් කාටවත් මේ වැඩසටහන වෙනස් කරන්න වත් ඉවත් කරන්නවත් බෑ  නියමයි ! මම ඒ වැඩසටහන හැමෝටම දෙන්නම් ඕනනම් අන්තර්ජාලයෙන් ගන්නත් පුළුවන්. මේක පරිගණකයට දාල කරගන්න බැරි වුනොත් ගුණ දොස් වලට ප්‍රශ්නය ඇතුලත් කරන්න නැත්නම් thisaraps@gmail.com ලිපිනයට දන්වන්නකෝ.

2 comments :

  1. dan ithin kawru hari NUDE kiyana wachane block karoth ehema Oyage blog ekatath enna baane,

    Eaketh nude kiyana wachane dan thiyenawane

    mewa maha moda wada,
    thamange lamainta owa hariata kiyaadunnanam iwarane

    ReplyDelete
  2. @Dil_8-වෙන්න පුළුවන් මම ලියන්නෙ පොඩි ළමයින් වෙනුවෙන් නෙවෙයි මගේ බ්ලොග් එකේ පොඩි අයට ඉගෙන ගන්න දෙයක් නෑ ඒ නිසා අවුලක් නෑ බ්ලොක් උනාට ඔයා ඔයාගෙ දරුවන්ට හරියට ඒක කියා දෙන්න කෝ.....

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...