අන්තර්ජාලයෙන් මුදල් හොයන නව ක්‍රම සොයන සැමට මෙන්න තවත් ක්‍රමයක් මෙහි සාර්ථකත්වය කෙබඳුදැයි කීමට තවමත් නොහැක මෙය තවමත් ප්‍රායෝගිකව අත්හදා බලා නොමැති අතර මේ පිළිබඳ කිසිදු වගකීමක් මෙම අඩවිය මඟින් නොගන්නා බවද කිව යුතුය මෙය සාර්ථක දැයි අත්හදා බැලීම ඔබ සතු කාර්යයකි.යම් දෙයක් දැනගත් සැනින් සියල්ල සමඟ එය බෙදා හදා ගැනීම මනුස්සකම බැවිණ් මෙවැනි දේ පිළිබඳ හෙලි කිරීමට අප අපේක්ෂා කරන්නෙමු.පහත ඇති සබැඳියෙන් එබට වැඩි විස්තර දැන ගැනීමට හැකියාව ඇත.මෙහි සත්‍යතාවක් නොමැති නම් නොපමාව දැනගත යුත්තන්ගේ දැන ගැනීම පිණිස මෙම පුවතට ඔබගේ ඒ වටිනා අදහස් එකතු කරන මෙන්ද ඉල්ලා සිටිමි.
"Socrates' Legacy"
6 hours ago
No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...