Ads 468x60px

Wednesday, October 27, 2010

අදට වයස කීයද? හරියටම දැනගන්න එක්සෙල් වලින් පොඩි වැඩසටහනක් හදමු.

බොහෝ ආයතන වල සේවය කරන ලිපිකරුවන්ට සහ පාසල්වලට ඉතා වැදගත් වන මයික්‍රෝසොෆ්ට් එක්සෙල් වැඩසටහනක් ගැන කියන්න හිතුණෙ, මේක කරන්නෙ කොහෙමෙද කියල ගොඩක් අය අහන නිසා... අප ඒ සඳහා යොදාගන්නෙ DATEDIF Function එක.  පහත දක්වා ඇති සකස්කරන ලද Function එක Excel sheet එකේ Cell (A2) එකක් මත ලියන්න A1 වෙත උපන් දිනයක් ඇතුල් කර අදට (පරිගණකයේ දිනයට) වයස නිවැරදි ලෙස දැනගන්න එසේම මෙහිදී තිබිය යුතු Date Format එක වන්නේ පරිගණකයේ ඇති Date Format එකයි

=DATEDIF(A1,TODAY(),"y")&" years "&DATEDIF(A1,TODAY(),"ym")&" months "&DATEDIF(A1,TODAY(),"md")&" days"

පරිගණකයේ දිනය වෙනුවට යම්කිසි ස්ථිර දිනයක් සඳහා වයස මැන බලන්නට අවශ්‍ය වූ විටක පහත සඳහන් පරිදි එම Function එක වෙනස් කල හැක

=DATEDIF(A1,"6/15/2010","y")&" years, "&DATEDIF(A1,"6/15/2010","ym")&" months, "&DATEDIF(A1,"6/15/2010","md")&" days"

5 comments :

  1. Ela Ela Mata nam 20 years 1 months 1 days

    ReplyDelete
  2. අෂාන් රවීන් අයියේ දැනට අවුරුදු 10 විතර කලින් වෙන්න ඇති නේද 20 ලැබුවේ...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...