Ads 468x60px

Tuesday, December 20, 2011

Google රහස් සෙවුම් ක්‍රම කිහිපයක්!

ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් අන්තර්ජාලයෙන් යමක් සෙවීමේදී නිකම්ම නිකන් වදන පමණක් ටයිප් කොට සාර්ථක සෙවුමක් කල නොහැකි අතර ඒ සඳහා විශේෂීත වූ ක්‍රම භාවිතා කිරීම මඟින් සාර්ථක සෙවුමක් කළ හැක එවැනි රහස් සෙවුම් ක්‍රම කිහිපයක් ඔබගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්නම්-


අධ්‍යාපනික තොරතුරු සෙවීම  වචනය:.edu
කැල්කියුලේටරයක් ලෙස භාවිතා කිරීම- (9*10)+(10-5) හෝ 9*10+10-5
විනිමය අනුපාත පරිවර්ථකයක් ලෙස- 25 USD in LKR  හෝ 25 LKR in USD
ඕනෑම රටක වෙලාවක් දර්ශනය කරග ගැනීමට- Time in Sri Lanka
දුර පරිවර්ථකයක් ලෙස- 52 km to miles
Enhanced by Zemanta

1 comment :

  1. This is very useful us. Thanks a lot for your co-operation

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...