Ads 468x60px

Friday, December 16, 2011

සිංහල උපසිරැසි දාන හැටි (II කොටස)

කලින් ලිපියෙ සිංහල උපසිරැසි දාන්න පහසුම විදියක් ගැන කිව්ව ඒත් ඒක අපිට ඕන විදියකට ඕනම වීඩියෝ පටයකට දාන්නෙ කොහොමද කියලත් දැනගෙන ඉන්න ඕන ඒක කරගන්න ආකාරය පියවරෙන් පියවර මම කියන්නම්-

1 පියවර-Subtitle Editor වැඩසටහනක් Download කරගන්න

2 පියවර- එහි ඇති SubtitleEdit.exe එක Open කරගන්න

3 පියවර- පහත ආකාරයට උපදෙස් තෝරාගතයුතුය

4 පියවර- එහි ඇති වීඩියෝව නරබන අතර තුරු Insert New subtitle Line නැමැති අවස්ථාව තෝරාගෙන එහි ඇති Set Start Time & Set End Time අවස්ථාව මගින් උපසිරැසි පටන්ගන්නා ස්ථානය හා අවසන් වන ස්ථානය තෝරි දිය යුතුය

5 පියවර-  පහත පෙනෙන ආකාරයට Format & Encoding සකස්කල යුතුය
6 පියවර-පහත රූපසටහනේ පෙනෙන ආකාරයට එහි ඇති Test නැමැති කොටසේ ඔබට අවශ්‍යදේ සටහන් කළ හැත
7 පියවර- අවසානයේ File --> Save ආකාරයට උපදෙස් තෝරාගෙන එය වීඩියෝවේ නමින් Save කර ගතයුතුයි. අවශ්‍ය නම් Right Click කිරීම මඟින් අමතර Bold,Italic,Underline,Color වැනි හැඩ එක්කල හැක

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...