Ads 468x60px

Monday, December 19, 2011

YouTube වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරමු!

YouTube හී ඇති වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරගන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න හදන්නෙ Link එක කොපි කර කර වද වෙන්න ඕන නෑ කෙලින්ම Download Button එක භාවිතා කරල බාගත කරන්න පුළුවන් ඉතාම ලෙහෙසියි. කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳිය ක්‍රියාත්මක කරල  එය Download කරගන්න 


පහත  Massage එකක් දර්ශනය වුවහොත් එහි ඇති Continue අවස්ථාව භාවිතා කළ යුතුය


පසුව පහත  ආකාරයේ  අවස්ථාවක් දර්ශනය වූ විට එහි ඇති Install අවස්ථාව තෝරා ගැනීම මඟින් මේ Plugins එක Google Chrome එකට  Add කරගන්න පුළුවන්-


එවිට පහත පරිදි YouTube අඩවියෙහි දර්ශනය වන Download අවස්ථාව භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ආකාරයට ඕනෑම වීඩියෝ එකක් බාගත කළ හැක


මෙම පහසුකම අක්‍රිය කළයුතු නම් පහත ආකාරයට උපදෙස් තෝරාගත යුතුය-
Options ---> Tools ---> Extension


පහත රූපයේ සඳහන් අවස්ථාව දැක ගතහැකි අතර එහි ඇති Enable අවස්ථාව අක්‍රිය කිරීම මඟින් ඉවත් කරගත  හැක-




Enhanced by Zemanta

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...