Ads 468x60px

Thursday, May 1, 2014

එ ජා ප මැයි පෙළපාලියේ සෙල්ලං පිස්තෝල.....

අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....



සෙල්ලං පිස්තෝල අතැතිව 











4 comments :

  1. ආණ්ඩුවේ වැරදි වැඩ වලට ඒ වගේ ප්‍රතිචාර දැක්වීම වරදක්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ වරදක් නෙමෙයි.. එහෙම තමා කරන්න ඕන

      Delete
  2. මේ ආණ්ඩුවට විරුද්ධව සෙල්ලම් පිස්තෝල නම් හරි යන්නේ නැහැ,

    ReplyDelete
  3. රනිල් උන්නැහේ පිස්තෝලෙත් හංගගෙනම මග ඇරිය එකනම් සවුත්තු වැඩක්.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...