අද කාලෙ ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි වේගයෙන් ටයිප් කරන්න බැරිකම සාමාන්‍යයෙන් අපේ ටයිප් කරන වේගය 35 wpm න් ඉහල වත් තියෙන්න ඕන ඉතින් ඒකට හුරුකරවන හොඳ සොෆ්ට්වෙයාර් එකක් හම්බවුණා ඒ තමයි Mavis Beacon Teaches Typing Platinum 20 . කලින් නම් භාවිතා කලේ ටයිපින් මාස්ටර් ඒත් මට හිතෙනව මේක ඊට වැඩිය හොඳයි වගේ ඒ නිසා හැමෝ එක්කම බෙදාගන්න හිතුණ කොහොම උනත් මේකත් අරගෙන භාවිතා කරල බලන්න පොඩි ළමයින්ට නම් වඩාත් හොඳයි පහළ තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන්...Top 10 වර්ග කිරීමට අනුව දැනට දෙවන ස්ථානයේ තියෙන්නෙත් මේක තමයි
Password- manussakama