බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සිංහල ටයිප් කරන වේගය අඩුකම ඒකට ප්‍රධානම හේතුව තමයි සිංහල හල් අකුරු සඳහා කේත අංකයන් භාවිතා කළයුතු වීම උදාරණයක් විදියට "ම්" ටයිප් කරන්න මේ විදියට ගහන්න ඕන ALT + 0239 ඉතින් මේ ක්‍රමය ඉතාම අමාරුයි කේත අංකය අමතක වුණාම ඒ අකුර ටයිප් කරන්න ටිකක් තටමන්න වෙනව ඉතින් මේකට විසඳුමක් තියෙනව එකක් තමයි යුනිකෝඩ් භාවිතා කරන එක ඒත් යුනිකෝඩ් අකුරු විලාසය හැම එකකටම භාවිතා කරන්න අමාරුයි මොකද බැනරයක් නිර්මාණය කරද්දි එහෙමත් නැත්නම් වෙනත් ලියවිල්ලක් නිර්මාණය කරද්දි එකම ෆොන්ට් ස්ටයිල් එකක් භාවිතා කරන්න බෑ අන්න ඒ වගේ වෙලාවට භාවිතා කරන්න කදිම වැඩසටහනක් තියෙනව මේක ඉතාම ප්‍රසිද්ධ වැඩසටහනක් ඒත් හොයාගන්න ටිකක් අමාරුයි ඔන්න ඔබේ පහසුව සඳහා හෑමෝටම ගන්න පුළුවන් තැනක ඒ වැඩසටහන දාන්න මට හිතුණා ඒ වැඩසටහන තමයි කී මෑන් (Key Man)
710 - දිඹුලාගල මතක සටහන් - 5
2 months ago