අද කාලයේ සිංහල උපසිරැසි කියන එක ඉතාම ජනප්‍රිය වෙලා මුලින්ම සිංහල උපසිරැසි කලාව ලංකාවේ ප්‍රච්ලිත කරන්න මහත් වෙහෙසක් ගත් ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරල ඉන්න ඕන.....ඉතින් අපිටත් පහසුවෙන්ම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති චිත්‍ර පට සඳහා සිංහල උපසිරැසි දාන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල චිත්‍රපටය මුලින්ම බාගත කරගන්න ඕන නොමිලේ භාගත කරන්න දන්නෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න.
710 - දිඹුලාගල මතක සටහන් - 5
2 months ago