Ads 468x60px

Saturday, July 10, 2010

නොමිලයේ Download කරන්නෙ කොහොමද? (අන්තර්ජාල ආධුනිකයින් සඳහා පමණයි)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.


මේ ක්‍රමයට අපි කියන්නෙ ටොරෙන්ට් (Torrent) කියල ඉතින් මුලින්ම කරන්න ඕන ටොරෙන්ට් බා ගත කිරීම් සඳහා ටොරෙන්ට් සේවාදායකයකු පරිගනකයේ ස්ථාපනය කරගන්න එක මටනම් හිතෙන්නෙ හෙඳම ටොරෙන්ට් වැඩසටහන තමයි u torrent එහෙනම් අපි මේ වැඩසටහන බා ගමු..මෙන්න මේ සබැදිය ක්ලික් කරන්න බලන්න - යූ ටොරෙන්ට් බා ගන්න හරි... දැන් ඒ බා ගත්තු වැඩසටහන පරිගනකයේ ස්ථාපනය කර ගන්න ඕන Install කරගන්න විදිය දන්නව නේ..බා ගත්තු File එක Run කරල Next ගිහින් Finish කරගන්න.....හරි දැන් පළවෙනි වැඩේ ඉවරයි දැන් ඉතින් Torrent File හොයාගන්න ඕන මෙහෙමයි කරන්නෙ...

  මෙන්න මේ වගේ ටොරෙන්ටි සර්ච් එන්ජින් එකක් වෙත යන්න..
Torrent Finder
Torrent z
Torrent Scoop


ගිහින් ඔබට අවශ්‍ය වැඩසටහන සොයාගන්න මෙන්න මේ විදියට..(උදා- Torrent Finder භාවිතයෙන් වැඩසටහන් බා ගන්නා ආකාරය)

01 පියවර- http://www.torrent-finder.com අඩවියට පිවිසෙන්න එහි ඔට අවශ්‍ය දේ පහත පරිදි සටහන් කරන්න.


02 පියවර- Search බොත්තම ක්‍රියාත්මක කර ඊ ළඟ අවස්ථාවට පිවිසෙන්න. එහි දී ඔබ ඉදිරිපත් කළ වචනයට අදාල සියලුම ටොරෙන්ට් දැක ගත හැකි අතර මදක් කියවා බලා තමාට අවශ්‍ය දේ නිවැරදිව සොයා ගැනීම වැදගත් වේ පසුව අදාල සබැදිය මත ක්ලික් කරන්න.





03 පියවර- ඉන් පසුව එන පියවරේ දී Download Torrent නැමැති සබැඳිය බාවිතා කිරීම මඟින් කුඩා ප්‍රමාණයේ  ලේඛනයක් පරිගනකයේ  තැන්පත් වේ එම ලේඛනය (File) Double click කර ක්‍රියාත්මක කිරීම කළයුතුය.





















04 පියවර- ඉන්පසු පහත පරිදි කවුළුවක් මතුවේ එහිදී OK විධානය ලබා දිය යුතුය එවිට Download ළුිම ආරම්භ වේ  එම Utorrent වැඩසටහන් Minimize කර තබා සුපුරුදු පරිදි පරිගනකය භාවිතා කළ හැක.පරිගණකයේ විදුලි විසන්ධී වීමක් හෝ පරිගණකය ක්‍රියා විරහික කර නැවත පන ගන්වන අවස්ථාවන් හි එතැන් සිට ස්වංක්‍රීයවම Download වීම ආරම්භ වේ.




2 comments :

  1. aiye mata iyanna puluwanda dekstop aka video karanna puluwan softwear 1kak gena visthara tikak

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...