අද කාලයේ කාටද ලෙඩ රෝග නැත්තෙ පොඩි එකාගෙ ඉඳල වයසක උන්දැ දක්වාම ලෙඩ ලෙඩ ලෙඩ... ඉතින් මේ ලෙඩ ටිකක් හරි පාලනය කරගන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ගන්න පුළුවන් වැඩ බොහෝයි ඉතින් මේකත් එවැනිම පොඩි ඖෂධයක්.. රාත්‍රී පිරිසිදු ඇල්වතුර පිරවූ වතුර වීදුරුවකට හෝ වීදුරු බෝතලයකට උළුහාල් ඇට කිහිපයක් දමා හොදින්වසා තබන්න උදේපාන්දරම නැගිටලා ඒකෙ තියෙන උළුහාල් ඇට අයින් කරල හිස් බඩටම බීගෙන බීගෙන යන්න..(ඒ උළුහාල් ටික අපරාදෙ වෙන්නෙ නෑ කෑම උයන කොට ඒවට දාන්න පුළුවන්) හැමදාම මේක මේවිදියට කළොත් ලෙඩරෝග රාශියකට මේක පිළියමක් වේවී විශේෂයෙන් දියවැඩියාව පාලනය කරගැනීමට මේක කදිමයි කියල තමයි බොහෝ දෙනෙක් කියන්නෙ....

