ඔන්න මම කියන්න හදන්නෙ බබාලා ඉන්න අම්මලාට ඉතාම වැදගත් වෙන දෙයක්.. ගොඩක් ගැහැණු බබාල හම්බවුණාම (මල්ටි) බැරල් වගේ මහත් වෙනවා ඉතින් බබාගෙ කිරි වලට අවශ්‍ය විටමින් වර්ග ගැනීමෙන් සහ ව්‍යායාම් නොමැති වීමෙන් තමයි මේ තත්වය ඇති වෙන්නෙ ඉතින් මම කියන මේ ක්‍රමයෙන් තරබාරු බව අඩුකරගන්න වගේම සිහින් සිරුරක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අද කාලෙ ළමයි අඬන්න පටන් ගත්තම යක්කු වගේ කොක්කු පෙන්නලා වත් ඇඬිල්ල නවත්තන්න බෑ හැබැයි මේ ක්‍රමයෙන් බබාව නලව ගන්නත් ලෙහෙසියෙන්ම පුළුවන් මොකද බබාල ෆන් එකට කැමතියි නේ...පහල තියෙන වීඩියෝ පටය බලන්න... ඒ විදියට කරගෙන යන්න...... තාත්තලාටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන් .......
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
6 hours ago









.jpg)












