Ads 468x60px

Friday, December 16, 2011

ට්න්කර් බෙල් ඇන්ඩ් ලොස්ට් ට්‍රෙසර් (සිංහල උපසිරැසි සහිතයි)

ඔන්න පුංචි දුවේ පුතේ පාසල් නිවාඩු කාලයට බලන්න ලස්සනම ලස්සන ත්‍රිමාණ චිත්‍රපටයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ ... ටින්කර් බෙල් කිව්වම ඉතින් හැමෝම වගේ දන්නව මෙන්න මෙයා-



මේ චිත්‍රපටය ලොකු කුඩා හැම දෙනෙක් අතරම ජනප්‍රියයි..සුරංගනා කථා ලෝකයට ඔබව ගෙනියන මේ පුංචි සුරංගනා කථාවෙ ටින්කර් බෙල්  කියන මේ පුංචි සුරංගනාවිය කරන වීර ක්‍රියා තමයි තියෙන්නෙ.. ඉතින් ටින්කර් බෙල් සහ නැතිවුණ නිධානය කියන මේ කථාවෙ ඉංග්‍රීසියෙන් ට්‍රෙසර් කියන්නෙ නිධානය නැත්නම් වටිනා වස්තුව කියන එක හැබැයි මේකෙදිත් නැතිවුණ නිධානයක් හොයාගෙන තමයි මේ ටින්කර් බෙල් ගමන් කරන්නෙ ඒත් කථාව ඉවරවෙන කොට තමයි තේරෙන්නෙ මේකෙ ටින්කර් බෙල් හොයාගෙන ගියපු නිධානය තමයි මිතුරු කම කියන එක බව.....ගොඩක්ම ලස්සනයි හැමෝම බලන්න සිංහල උපසිරැසිත් දාලා ඇති ... ඒකත් බාගත කරන් බලන්න කෝ සිංහල පේන්නෙ නැත්නම් KM player එක අරගෙන ඒකෙන් බලන්න... 








Enhanced by Zemanta

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...