කලින් ලිපියෙ සිංහල උපසිරැසි දාන්න පහසුම විදියක් ගැන කිව්ව ඒත් ඒක අපිට ඕන විදියකට ඕනම වීඩියෝ පටයකට දාන්නෙ කොහොමද කියලත් දැනගෙන ඉන්න ඕන ඒක කරගන්න ආකාරය පියවරෙන් පියවර මම කියන්නම්-
1 පියවර-Subtitle Editor වැඩසටහනක් Download කරගන්න
2 පියවර- එහි ඇති SubtitleEdit.exe එක Open කරගන්න
3 පියවර- පහත ආකාරයට උපදෙස් තෝරාගතයුතුය
2 පියවර- එහි ඇති SubtitleEdit.exe එක Open කරගන්න
3 පියවර- පහත ආකාරයට උපදෙස් තෝරාගතයුතුය
4 පියවර- එහි ඇති වීඩියෝව නරබන අතර තුරු Insert New subtitle Line නැමැති අවස්ථාව තෝරාගෙන එහි ඇති Set Start Time & Set End Time අවස්ථාව මගින් උපසිරැසි පටන්ගන්නා ස්ථානය හා අවසන් වන ස්ථානය තෝරි දිය යුතුය
5 පියවර- පහත පෙනෙන ආකාරයට Format & Encoding සකස්කල යුතුය
6 පියවර-පහත රූපසටහනේ පෙනෙන ආකාරයට එහි ඇති Test නැමැති කොටසේ ඔබට අවශ්‍යදේ සටහන් කළ හැත
7 පියවර- අවසානයේ File --> Save ආකාරයට උපදෙස් තෝරාගෙන එය වීඩියෝවේ නමින් Save කර ගතයුතුයි. අවශ්‍ය නම් Right Click කිරීම මඟින් අමතර Bold,Italic,Underline,Color වැනි හැඩ එක්කල හැක
No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...