Sony Ericsson වර්ගයේ ජංගම දුරකථන හොරුන්ගෙන ආරක්ෂෘ කරගන්න විදියක් තමයි මම මේ කියන්න හදන්නෙ මීට පෙර මේ සඳහා තිබුණ MGuard කියන වැඩසටහන දැන් හරියට වැඩ කරන්නෙ නෑ ඒ වෙනුවට එම සමාඟමම තවත් වැඩසටහනක් හදල තියෙනව ඒ තමයි RoBlock කියන වැඩසටහන
මේක වැඩකරන්නෙ පහත සඳහන් ජංගම දුරකථන නියමු සඳහා පමණක් බව සලකන්න-
C702, C702a, C702c, C902,C902c, C905, G502,K530c, K530i, K550c, K550i,k610, K610i, K618i,K630i,K660i, K770i, K800i, K810i, K818c, K850i, K858c,S500c, S500i, T650i, V640,W580c, W580i, W610c, W610i, W660i,W710c, W710i, W760c, W760i, W830c, W830i, W850i, W880i, W888c, W890i, W908c, W910i, W980, Z610, Z710, Z770, W595, W595a, W595c, W902, K550im, W350i,T700, W350a, W350c, W380a, W380c, W380i, Z555a, Z555i, Z610i, Z710c, Z710i, G705, G705a, G705u, W705, W705u
- වෙනත් සිම් පතක් ඇතුලත් කලහොත් එහි IMEI අංකය සහ SIM පතේ අංකය SMS මඟින් දැනගැනීමට හැකි වීම
- එහි ඇති සියලු Contacts පසු කාලයකදී නැවත ලබා ගැනීමට හැකි වීම
- රහස්පද යොදා ආරක්ෂා කිරීම නිසා එය වෙනත් කෙනෙකුට ඉවත් කළ නොහැක
අපි ලගනම් Sony Eri Phone නොමැත. නමුත් ලිපිය නියමයි ස්තුතිය.
ReplyDelete