Ads 468x60px

Friday, April 20, 2012

නොමිලේම පරිගණකයේ කරන කාර්යයන් පටිගත කරන්න (ඕපන් සෝර්ස් )

CamStudio කියන්නෙ පරිගණකයේ අප කරන කාර්යයන් පහසුවෙන් පටිගත කර ගැනීමට හැකි ඕපන් සෝර්ස් කාණ්ඩයට අයත් නොමිලයේ දෙන හොඳම වැඩසටහනයි මෙම වැඩසටහන පහත ඇති සබැඳියෙන් ඔබට ලබා ගන්නට පුළුවන් නිකන් දෙන එකේ බාගත කරල ඔය මොන මොනව හරි ටිකක් රෙකොර්ඩ් කරලම බලන්න කෝ ‍‍‍....



2 comments :

  1. meka install kalama error ekak enawane..

    ReplyDelete
  2. මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ ඒ තමා ලාංකික බ්ලොග් කරුවන් හට 2leep, Wahoha, Zaparena ව‍ගේ Traffic Exchange සේවාවක් ලබා දීම.
    ඉතින් ඒකට $99 වගේ මුදලක් යනව script එක මිලදි ගන්න. $80 වගේ මුදලක් තියෙනවා දැනට තව ටික කලකින් ඉතුරු ටිකත් හොයා ගන්න පුළුවන් වෙයි. script එක අත්හදා බැලිමට හා ඉදිරි වැඩකටයුතු සදහා ඔබගේ උදව් දිගටම බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම මෙක සින්ඩියක් නම් නෙමෙයි. දැනට විහාල‍ සේවයක් කරන කිසිදු සින්ඩියකට පහර ගැසිමක් නෙමෙයි. ලාංකික බ්ලොග්කරැවන් හට නවමු අද්දැකිමක් සමගින් වැඩි පාඨක සංඛ්‍යාවක් ලබා දීමයි මගේ අරමුණ.
    මට උදව් කරන්න කැමති අය මට mail එකක් දාන්න lasitha119[at]gmail[dot]com

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...