පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව Media-fire, Rapid-share වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ පරිගණක වැඩසටහනක් භාවිතා නොකර වුවත් ගබඩා කරන්නත් පුළුවන් .
වෙනත් ඒවාට වඩා Upload-Download වේගය මෙහි ඉහළ මට්මක පවතින බව ද කිව යුතුයි. 2 GB දක්වා නොමිලයේ ධාරිතා අවකාශයක් ලබා දෙන අතර මෙම වැඩසටහන වෙනත් අය වෙත හදුන්වා දීම මඟින් එම අවකාශය 16 GB දක්වා ඉහල දමාගැනීමටද හැකියාව ඇත.
* මුලින්ම නොමිලයේ Dropbox ගිණුමක් ආරම්භ කළ යුතුය- Create an Account
* පහසුව සඳහා පරිගණකයේ ස්ථාපනය කළයුතු වැඩසටහන් ලබාගන්න- Click Here
Dropbox Local Folder Interface
Dropbox Online Interface
I have used this.this is useful not only for keeping backups but also to share files and documents among more users by activating a drop box accounts.
ReplyDeletethere is no need to download files coz we can directly have them in our computer's specific folder for drop box when we connect to internet.
@Anonymous-Thanz for your explanation
ReplyDeleteI use skydrive, because they are give 25GB storage free
ReplyDelete