Ads 468x60px

Saturday, April 28, 2012

ඇවිදින්නත් සහකරුවෙක්!

ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව  ඇ‍ශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය


මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්..කොහොමද ජපන් හපන්?


3 comments :

  1. @Shadow/හේමලයා- මොකද සුසුම් හෙලන්නෙ අහවල් දේටත් ක්‍රමයක් එයි කියල බය වුණාද

    ReplyDelete
  2. මේක දාගෙන ඇවිදීම කෙසේවෙතත් අහවල් එක පරිස්සම් කරගන්න වෙයි. පොඩ්ඩක් හරි ලිස්සලා වැටුනොත් බඩු තමයි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...