Ads 468x60px

Friday, July 30, 2010

කක්ක පොලිස්....

ඇන්ඩම් චූටි කාලෙ කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය ලියුම් කාරයෙක් මෙන්න මෙහෙම අහනව....

ලියුම්කාරයා- ඇන්ඩම්....චී චී....කැතයි නේ මොකද්ද බබා ඔයා ඔය කරන්නෙ?
ඇන්ඩම්- මම මේ කක්කි වලින් ලියුම් කාරයෙක් හදනවා....හිහ්



අම්ඩම් ගේ කථාව ඇසූ ලියුම්කාරයාට මල පැන්නේ ය නොදකින් විතරක් මීට වැඩිය හොඳයි මගේ කට ගලක අතුල්ල ගත්ත නම් කියමින් ඇම්ඩාටද බැන බැන යන්න ගියේය...අසලින් යන කිරි කාරයාට ද ලියුම් කාරයාගේ බැනුම ඇසී ඔහුද ඇන්ඩම් ළඟට කිට්ටු වී

කිරිකාරයා- ඊඊඊයා...බබා මොනවද ඔය කරන කැත වැඩේ?
ඇන්ඩම්- මම මේ කක්කි වලින් කිරිකාරයෙක් හදනව

ඇන්ඩම්ගේ කථාවට කිරිකාරයාටද  තද වී අසල සිටි පොලිස්කාරයෙකුට මේ බව කිවේය..පොඩි එකාට පාඩමක් උගන්නන්නට හිතූ පොලිස් මාමා නොදන්නා ගානට ඇන්ඩම් අසලට විත් මෙසේ අසන්නට විය..

පොලිස්කාරයා- බබා ඔයා ඔය මොනවද කරන්නෙ?
"ඇන්ඩම් සද්ද නැත"

පොලිස්කාරයා- ඕයි ...බබා ඔය මොනවද කරන්නෙ?
"එවරද ඇන්ඩම් සද්ද නැත"

ඔයි..බබා තමුසෙ ඔය කක්ක වලින් පොලිස්කාරයෙක් නේද හදන්නෙ?
පොලිස්කාරයා වෙත කින්ඩි හිනාවක් දැමූ ඇන්ඩම් මෙසේ කියන්නට විය....

"ආ..පෝ නෑ පොලිස්කාරයෙක්ව හදන්න මෙතන තියෙන කක්ක මදි"

5 comments :

  1. මම මේ කතාව වෙනස් විදිහකට අහලා තියෙන්නේ අයියා

    කොල්ලාගෙන් මුල් වතාවේ ප්‍රශ්නේ අහන්නේ පාඨලී චම්පික. එතකොට කොල්ලා කියනවා පාඨලී චම්පිකවයි හදන්නේ කියලා.

    ඕක එයා ගිහින් වීරවංශට කියනවා. වීරවංශ සහෝ අහපුවාම ඊළඟට ඔය හදන්නේ විමල් වීරවංශවද කියලා කොල්ලා කියනවා එයාව හදන්න මේ ගූ ටික මදි ගූ කප්පරක් විතර ඕනේ කියලා :)

    ReplyDelete
  2. හසිත, ඒ කතාවත් නරක නෑ නියමයි නේ

    ReplyDelete
  3. පරන සහ අලුත් වෙර්ශන් දෙකම එල

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...