Ads 468x60px

Sunday, July 4, 2010

ග්‍රීන් බ්ලඩ්

රනිල් වික්‍රමසිංහ මහතා යූ.ඇන්.පී පක්ෂනායකයා වශයෙන් සිටිය යුතුබව පිළීගන්නා එම පක්ෂයේ ඇතැම් ප්‍රභලයින් මෙම පක්ෂයේ පරිහානියටද හේතු වී ඇත ඒ අතර අන්තර්ජාලයේ මූණුපොතේ සංගමයක් විසින් උපරිමයෙන් රනිල් වික්‍රමසිංහමහතාට සහයෝගය දක්වති ඒය ග්‍රීන් බ්ලඩ් (Green Blood UNP ) නම් වේ.
වත්මන් විපක්ෂනායකයා මඟින් පෞද්ගලික වාසි ලබාගන්නා පිරීසක් මෙම ග්‍රීන් බ්ලඩ් සමාජය හසුරුවන බව  සමහරුන්ගේ මතයයි දැනට 18,000 කට ආසන්න පිරිසක් මෙහි සාමාජිකත්වය ලබා ඇත.මෙම සංවිධානය හුදෙක් විපක්ෂනායක කම රැක ගැනීමේ සංවිධානයක් ලෙස අර්ථ දැක්වීමෙහිද වරදක් නැත මොවුන්ට අවශ්‍යවන්නේ පක්ෂය ජයග්‍රහණය කරවීම නොව විපක්ෂ නායකකම රැක ගැනීමටයි.



4 comments :

  1. මමත් දැක්කා මුනේ පොතේ නම

    ReplyDelete
  2. Mona harakada me blog eka karanne? yako paksheyak raka ganna oluwak athuwe moleyk thiyena nayakayek one.Ranita tharam kaatawath na bola theekshana buddhiyak. anith unge olugedi tika witharay thiyenne. katath thiyenawa lokuwata. wedak kara ganna ba mole kalpana karela. ekai RANIL wa raka ganna hadanne api. Nikan namata nayakayek indela wedak na... thopi wage harak nisa me rata malata diunu karanna ba... dawasin dawasa walata watenne me rata...

    ReplyDelete
  3. Green Blood doesn't protect Mr. Ranil !!! GB just protecting its' current leadership . no matter who he is . it can be Ranil . it can be sajith . GB just protecting the leadership . not the leader !!!

    ReplyDelete
  4. @Tharindu- හරක ඉතින් මම නේ හිහ් හිහ්! තීක්ෂණ බුද්ධිය කියන්නෙ මොකද්ද? කියල ඔබ තුමා දන්නවද? පොතේ පතේ දැනුම තිබුනට ඒක තික්ෂණ බුද්ධියක් කියන්න පුළුව්නද? බුද්ධිය කියන්නෙ උගත්කම නෙවෙයි රනිල්ගෙ මොකද්ද තියන විශේෂය එතුමා අනාගාමීද? අඩුම තරමින් සෝවාන්ද?

    යූ ඇන් පී කියන්නෙ සම්පතක් ඒත් එකෙන් වැඩගන්න මුන් දන්නෙ නෑ.රනිල් බුදධිමතා කියල මිනිස්සු ඡන්දය දෙනවද හරකෝ!

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...