යම් මාතෘකාවක් ඇරඹීමට ප්‍රථම එය නිර්වචනය කිරීම සාමාන්‍ය බටහිර සම්ප්‍රධායයයි නමුත් එය ඉතාම වටිනා අදහස් බැවින් අනුගමනය කිරීම අගනේයැයි සිතේ එහෙත් මිනිස් ස්වභාවය හෝ මනෝවිද්‍යාව එසේ නිර්වචනය කළ හැකිද? මෙය ඉතා අපහසු කටයුත්තකි මිනිසාගේ මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට සමත් කිසිවකු මෙලොව බිහි නොවනු ඇත එතරම් සංකීර්ණ වූ මනසින් දකිනා සිහින මොනවාදැයි සොයා බැලීම වටී.
ආයුර් වේදීය ජ්‍යෝතිෂය . . .
1 month ago













