Ads 468x60px

Wednesday, March 24, 2010

ලැජ්ජයි කියන්නෙ විලි ලැජ්ජයි! (දෙවන වෙළුම)

මා පසුගිය කලක පාසල් ජාලය තුල තිබූ වෙබ් අඩවි වලට මොකද වුනේ? යන කාරණාව යටතේ කතා කළා මේ වන විට එම පාසල් වෙබ් අඩවි නැවතත් යතා තත්වයට පත් වී ඇති අතර යම් පරිශ්‍රමක් දරා මේ ලෙස හෝ යථා තත්වයට පත් කිරීම ගැන මොරටුව සරසවියේ අදාල අංශය වෙත යම් ස්තුතියක් පුද කිරීමට සිතුණි . නමුත් මෑතක දී කළ වෙබ් අඩවි ඉවත්ව ගොස් ඇති අතර 2007-2008 කාල වලදී සැදූ අඩවි පමණක් දැකගත හැකි අතර මෑතකදී කළ යාවත්කාල කිරීම් කිසිවක් නැවත ලැබි නොමැත. මෙසේ වීමට හේතුව දිගු කාලයකින් Sever Tape Backup නොගැනීම විය හැක. ‍කෙසේ නමුත් ඉදිරියට මෙවැනි අකටයුතු කම් සිදු නොවීමට අදාල අංශය පියවර ගන්නේ නම් ඔවුනට අපගේ ආචාරය පුදකර සිටීමට කැමැත්තෙමු.

පසුගිය ලිපියට අදහස් දැක්වූ සියලුම දෙනාට ස්තුති වන්ත වන අතර එම සිද්ධිය සම්බන්දයෙන් දුරකථනයෙන් මා හට පරුෂ වචනයෙන් බැන වැදුනු සැමටත් නම් ගම් රහිතව ලිපියට පරුෂ වචනයෙන්  අදහස් ඉදිරිපත් කළ සැමටත් (එම අදහස් ඉවත් කිරිමට සිදුවිය) මනුස්සකම වෙතින් සමාව ලබාදෙන බවද දැනුම් දෙමි. 
Mentors Make Great People Possible !

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...