මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්‍රසන්න දැනට අම්පාර දැවසංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු පාසල් යන කාලයේ 9වසරේ ඉගෙනුම ලබන කාලෙ ගියේ පන්නගමුව මහ විදුහලට ප්‍රධාන පාරේ සිට තම නිවෙස වෙත යාමට හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago











No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...