පාසල් ගැරුවරයාට ටියුෂන් කැපයිද? යන තේමාව ඔස්සේ මනුස්සකම අඩවිය පැවැත්වූ මත විමසුමේදී පාසල් ගුරුවරයාට ටියුෂන් කැප බව 70% දෙනා පවසා ඇති අතර කොහෙත්ම නෑ වශයෙන් අදහස් දක්වා ඇත්තේ 25% කි අනෙක් 5% දෙනා හිතාගත නොහැකි බව පවසා ඇත මෙහිදී මාගේ අදහසද අවුලක් නෑ යන්නයි නමුත් පාසල් ළමුන්ට හානියක් නොවන ආකාරයෙන් කරනවනම් තමයි ඉතින් අවුලක් නැති වෙන්නෙ සමහරු විශය නිර්දේශය ආවරණය කරන්නෙ උපකාරක පන්තියෙදි පාසලේදී බාගෙට එහෙව් ගුරුවරුන් දේශයට වින කරති.නව මත විමසුම හොල්මන් ඇත්තද? යන්නයි,
ග්රහයන්ගේ උදා චක්ර හා අස්තවීම් විමර්ශනය
2 days ago












No comments :
Post a Comment
අදහස් මොනවද කියල කියලම යන්න...