Google Chrome එකේ Speed Dial පහසුකම නිසා අපිට පහසුවෙන්ම අපි ප්රිය කරන වෙබ් අඩවි වලට එකවර ගමන් කිරීමේ පහසුකම ලැබේ...මෙය Book Mark පහසුකමට වඩා පහසු ක්රමයක්ද වේ මුලින්ම කල යුත්තේ පහත ඇති සබැඳියෙන් ගොස් අදාල වැඩසටහන Google chrome වෙත ඇඩ් කරගත යුතුය.
708 - දිඹුලාගල මතක සටහන් - 3
2 days ago