මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි .. විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය. ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැක එසේ සකස් කරගන්නා ආකාරය ප්‍රමිතියටම පහතින් දක්වා ඇත.....
ආයුර් වේදීය ජ්‍යෝතිෂය . . .
2 weeks ago

















