Ads 468x60px

Tuesday, January 3, 2012

ඉන්දියන් ඒවා හොඳනැත්නම් ගන්නෙ අහවල් ඒව ද?

බොහෝ වෙද්‍යවරුන් පවසන්නේ ඉන්දියන් බෙහෙත් හොඳ නැති බවයි නමුත් අද සියලුම රජයේ ඔසුසල්වල රජයේ රෝහල් වල, පෞද්ගලික ඔසුසල් වල  වැඩිපුර ඇත්තේද ඉන්දියන් බෙහෙත්ය. මෙම තත්වයට වග කිවයුත්තෝ කවරහුද? මෙයට රජය වගකියයුතු ය....රජයේ ඇමතියන් සහ බලධාරීන්  කුණු කොල්ලයට වැඩි කොමිස් පිට ඉන්දියාවෙන් බෙහෙත් වර්ග ගෙන්වා අනෙකුත් රටවලින් බෙහෙත් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර දමා ඇත.අහිංසක මිනිසුන්ගේ ලෙඩ රෝග දඩමීමා කරගත් මේ රජයේ වගකිවයුතු හැතිකරය නිසා රටේ ලෙඩ රෝග වලින් පීඩිත ජනතාව පත්ව ඇත්තේ මහත් අපහසු තාවකටය. එදා රිසි සේ මිලට ගත් බෙහෙත් වර්ග අද කළුනික සොයනවා සේය.....



එසේම ඉන්දියාවෙන් ආනයනය කරන ලද කල් ඉකුත් වූ බෙහෙත් වර්ග දීම නිසා දිනකට කොතෙකුත් මිනිසුන් ප්‍රමාණයක් අපහසු තාවයට පත් වන්නේද....රටේ අධ්‍යාපනය පිරිහුණා සේම සෞඛ්‍යයද දිනෙන් දින පිරීහී යනු ඇත දකුණු ආසියාවේ ආශ්චර්යය මෙයද? 

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...