Ads 468x60px

Friday, January 6, 2012

අනේ නිකන් ඉන්න.....

විශ්වවිද්‍යාල සිසුවෙක් කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය අනුර මෙන්න මෙහෙම අහනව....
අනුර- ළමයෝ....චී චී....කැතයි නේ මොකද්ද  ඔයා ඔය කරන්නෙ?
සිසුවා- මම මේ කක්කි වලින් හොඳ විභාග කොමසාරිස් කෙනෙක් හදනවා....හිහ්

සිසුවගේ ගේ කථාව ඇසූ අනුරට මල පැන්නේ ය නොදකින් විතරක් මීට වැඩිය හොඳයි මගේ කට ගලක අතුල්ල ගත්ත නම් කියමින් සිසුවාට බැන බැන යන්න ගියේය...ඒ අසලින් ගිය එස්.බී ට ද මොහු බැණ බැණ යන්වා ඇසී ඔහුද එයට හේතුව සොයන්නට සිසුවා ළඟට කිට්ටුවී 

එස්.බී- ඊඊඊයා...ඔයා මොනවද ඔය කරන කැත වැඩේ?
සිසුවා- මම මේ කක්කි වලින් එස්.බී කෙනෙක් හදනව

සිසුවාගේ කථාවට එස්.බී ටද  තද වී ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි කර පංති තහනම් කරන බව පවසමින් බැණ බැණ යන්නට විය එසේ යන විට බන්දුල ද ඒ අසලට ආවේය. බන්දුල එස්.බී ගෙන් මෙසේ විමසීය

බන්දුල- මොකද උඹට අද තද වෙලා කෑ ගහන්නෙ.
එස්.බී- අර අසමජ්ජාති විශ්වවිද්‍යාල කොල්ල කිව්ව නේ කක්ක වලින් එස්.බී කෙනෙක් හදනව කියල

බන්දුට හිනාවක් පහළ විය ...

බන්දුල හරි මම ඕකට හොඳ වැඩක් කරන්නම් කියමින් සිසුවා සිටින දිහාවට පිය මැන්නේය

බන්දුල- ළමයෝ ඔයා ඔය මොනවද කරන්නෙ?
"සිසුවා සද්ද නැත"

බන්දුල- ඕයි ...උඹ ඔය මොනවද කරන්නෙ?
"එවරද සිසුවා සද්ද නැත"

ඔයි.. තමුසෙ ඔය කක්ක වලින් බන්දුල නේද හදන්නෙ?
බන්දුල වෙත කින්ඩි හිනාවක් දැමූ සිසුවා මෙසේ කියන්නට විය....

"අනේ නිකන්  ඉන්න..... බන්දුලව හදන්න මෙතන තියෙන කක්ක මදි"

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...