Ads 468x60px

Thursday, August 23, 2012

ලෝකයේ මිල අධිකම කක්කුස්සි...

උදේ පාන්දර අහවල් ස්ථානයකදි තමයි මට මේ ගැන හොයන්න හිතුණෙ හෙව්ව වගේම හම්බ වුණා ලෝකයේ මිල අධිකම වැසිකිලි පෙට්ටිය...මේක කැරට් 24 තනි රත්තරන් සහ දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ ජපානයේ 2002 වර්ෂයේදී නිමවුණ මෙකෙ වටිනාකම ඇරිකානු ඩොලර් $720,000 ලංකා මුදලින් බැලුවොත් කෝටි 9.5 අපිට නම් මේව අරගෙන අහවල්වැඩේ කරන්න හිතෙන්නෙ නෑ මේකෙ යන්තම් පස්සපැත්ත තියාගෙන හිටියත් ඇති කියල හිතෙනව....බලන්න පහල තියෙන ඡායාරූපය


ඇරිකානු ඩොලර් $200,000 වටිනා කැරට් 24 රත්තරන් වලින් චීනයේ හදපු අලංකාර වැසිකිලි පෙට්ටියකුත් හම්බ වුණා


ඒ වගේ තවත් දියමන්ති වලින් හදපු වැසිකිලි පෙට්ටියක් තියනව ඒක ඇමරිකානු ඩොලර් $500,000 ක් කියල කියනව හැබැයි ඉතින් දියමන්ති වීදුරු කපන්නත් ගන්නව නම් මේවයි උඩ පස්ස තිව්වම මොනවයින් මොනව වේද? බලන්න පහල තියෙන පින්තූරය මේකත් චීනයේ නිෂ්පාදනයක්

පහළ තියෙන්නෙ තවත් එවැනිම වටිනා වැසිකිලි පෝච්චි කිහිපයක්


"සියරට දේ සිරි සැප දේ"මේ තියෙන්නෙ අපේ එක (Full Air Condition) -

7 comments :

  1. මේ වගේ අමුතු දවල් දැක්කම මම පුතා ලගක ඉන්නවනම් [9+] පෙන්නලා තේරුම් කර දිදී බලනවා.මේකත් බලන්න ගත්ත දෙන්න එක්ක.බලාගන,බලාගන පල්ලෙහට ආපු ගමන් මටනම් හිනාවෙන්න තැනක් නැහැ එච්චරට "සුපිරි".ඒ අස්සේ පුතා අහනවා කෝ තාත්ති එයාර්කොන් එක කියල?????

    ReplyDelete
  2. රෙන පු*ට මොන කැටයම් ද...

    ReplyDelete
  3. හොද ලිපියක්. ජය !! :)

    ReplyDelete
  4. හොඳ ලිපියක්! ස්තුතියි! :)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...